/ Sep 16, 2025

මහින්ද දොට්ට දමා ගෙදර සීඅයිඩීයට දෙන්න යයි!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය ලෙස ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පණත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර එහිදී හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු සියලු පහසුකම් අහෝසි වෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top