/ Dec 29, 2025

විගණකාධිපති පත්කරන්න අනුරට මෛත්‍රීගෙන් උපදෙස්!

ආණ්ඩුවේ හොඳ නරක වසරක් වැනි කෙඉ කාලයකින් කිව නොහැකි අතර වසර තුනක් පමණ ගත වූ පසු ආණ්ඩුව යන මාර්ගය පිළිබඳ අවබෝධයක් ගත අකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ආණ්ඩුවක් අලුතින් පත් වූ ආණ්ඩුවක් හරි පැත්තෙන්ද වැරදි පැත්තෙන්ද කටයුතු කරන්නේ යන වග හඳුනා ගැනීමට නව ආණ්ඩුවකට වසර තුනකවත් කාලයක් දිය යුතු වන බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මේ වන විට රජය විගණකාධිපති පත් නොකිරීම පිළිබද සංවාදයක් සමාජය තුළ ගොඩනැගී තිබෙන අතර ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන්ගේ කාලයේද විගණකාධිපති පත් කර තිබෙන අතර ඒ ගැන සොයා බැලුවේ නම් එය පැයක වැඩක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top