/ Dec 06, 2025

ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී CIDයට යයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ, දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

අදාළ කාරණාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ කැඳවීමක් මත ඔහු අද පැමිණ ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top