/ Jun 21, 2025

“මේක චරිත ඝාතනයක්” ; එල්ල වන චෝදනාවලට එරෙහිව මෛත්‍රී කටඅරී

තමා සම්බන්ධ කරගෙන පළවන පුවතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විවිධ පාර්ශ්වයන් චෝදනා එල්ල කරන අතර හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ එල්ලවන එම චෝදනා සියල්ල අසත්‍ය බවයි.

තමා එවැනි කිසිඳු වංචාවකට හෝ දූෂණයකට සම්බන්ධ නොමැති බවත් සාවද්‍ය කරුණු අන්තර්ගත කරමින් සිය චරිත ඝාතනයට කටයුතු කිරීම තරයේ හෙළා දකින බවත් හෙතෙම එමගින් අවධාරණය කරයි.

මේ සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top