/ Jul 27, 2025

අභාවප්‍රාප්ත නිලි රැජිනගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස හැඳින්වූ අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා දින නියම වී ඇත.

ඒ අනුව ඇයගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top