/ Oct 26, 2025

මනම්පේරිට අධිකරණ නියෝගයක්

හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි ඔක්තෝබර් 29 දක්වා යළි රඳවා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු ලෙස මොහු අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top