/ Feb 18, 2026

මතීෂ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

ඒ, ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙනි.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති තරගයේදී මතීෂ පතිරණ ආබාධයකට ලක්වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top