/ Jul 25, 2025

කැන්වසියන් යන ගමන් තරුණියකට අතවර කරලා: පදක්කම් අපේක්ෂකයා රිමාන්ඩ්!

Medal candidate molested a young woman

ලග්ගල ප්‍රාදේශීය සභාවේ සර්ජවජන බලය පක්ෂයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන අපේක්ෂකයා ඊයේ (03) දින සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට ආසන්නව තිබියදී නිවෙස්වලට ගොස් ඡන්දය ඉල්ලීම සඳහා යද්දී මෙම ලිංගික අතවරය සිදු කර ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.

අයුතු ලෙස නිවසකට ඇතුළු වී 19 හැවිරිදි තරුණියකට මෙම පුද්ගලයා මෙසේ අතවර කර ඇතැයි චෝදනා නැගෙන අතර මේ වන විට අදාළ අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top