/ Jun 09, 2025

රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් නුදුරේදීම අත්අඩංගුවට?

member of the Rajapaksa family be arrested soon?

ඉදිරි දින දෙක තුන ඇතුළත රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වෙබ් පුවත් අඩවි සමහරක් වාර්තා කරයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග උපුටමිනි.

පසුගිය රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර නැව සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන බවද ඒවායේ සඳහන් වේ.

මෙම විමර්ශනය පසුගිය දිනවල නැවත ක්‍රියාත්මක කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top