මිහින්තලේ හිමි සීඅයිඩී යයි August 18, 2025 මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි. Post Views: 118
තෙල් මිල වැඩි කරලා මහජන මුදල් මංකොල්ල කනවා – සමඟියෙන් ආණ්ඩුවට චෝදනා දේශපාලන, උණුසුම් පුවත් / March 10, 2026 / News, Political, top
ආර්ථික බලපෑම සමාලෝචනයට ආවේක්ෂණ කමිටුවකුත් එයි! ආර්ථික, උණුසුම් පුවත් / March 10, 2026 / Economy, News, Political, top, world
මැදපෙරදිග යුද ගැටුම් මැද මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා ගැන තීරණයක් ගනී! උණුසුම් පුවත් / March 10, 2026 / News, top
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණයට! උණුසුම් පුවත් / March 10, 2026 / News, Political, RTI, top
ඉරාන විප්ලවීය හමුදාවෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක්! විදෙස, උණුසුම් පුවත් / March 10, 2026 / iran, News, top, world