මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස කුලිය වැඩි කිරීමට කර තිබූ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව කාමර තුනකින් පිහිටි නිවාසයක මාසික කුලය රුපියල් 2,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.