/ Jan 24, 2026

ගොඩහේවා CID කැඳවලා!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණ සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top