දින කිහිපයක පටන් බලංගොඩ නන්පේරියල් කඳුවල පැතිරෙන ගින්න හේතුවෙන් මේ වන විට අක්කර දහසක් පමණ දැවී විනාශ වී ඇතැයි වාර්තා වේ.
ගින්න නිවාදැමීම සඳහා යුධ හමුදාව, රත්නපුර දිස්ත්රික් ආපදා අංශය එක්ව කටයුතු කරන අතර ප්රදේශයේ පවතින දැඩි සුළඟ හේතුවෙන් ගින්න පාලනය කිරීමට අසීරු වී තිබේ.