/ Jun 20, 2025

අලුතින් පත් වූ මාලිමාවේ සභාපති ඉල්ලා අස්වෙයි

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ අනුව, පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ගමඇතිගේ ආරියදාස තෝරා පත්කර ඇති බව සඳහන්. ඔහු දීර්ඝකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන දේශාපාලකයෙකි. එසේම හිටපු පළාත් සභා මන්ත්‍රීරයෙකි.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න විසින් එම නව පත්කිරීම සිදුකර ඇත.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top