ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට බව අල්ලස් කොමිසම පවසයි.
අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා ය.