/ Dec 29, 2025

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘත වෙයි!

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එළඹෙන (24) සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රියධාවනයට සැලසුම් කර ඇත.

එමෙන්ම, යාල්දේවි දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top