/ Dec 06, 2025

විපතට පත් ජනතාවට උපකාර කිරීමට දෙස් විදෙස් පරිත්‍යාගශිලීන්ට අවස්ථාව!

දිවයිනට බලපා තිබෙන දැඩි ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට උපකාර කිරීම වෙනුවෙන් දෙස් විදෙස් ජනතාවට අවස්ථාව සලසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අදාළ ගිණුම් විස්තර ලබා දී තිබේ.

ඒ අනුව පහතින් දැක්වෙන නිවේදනයේ සඳහන් ගිණුම් අංක වෙත ඔබේ මූල්‍ය දායකත්වය ලබා දිය හැකියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top