/ Jan 24, 2026

අපේ සහය රනිල්ට නෑ : පොහොට්ටුව කියයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනපති බවට පත් කිරීමට හෝ එළැඹෙන මැතිවරණයකදී ඔහුට සහය පළ කිරීමට තම පක්ෂයේ කිසිදු සූදානමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

තම පක්ෂය සහ එජාපය අතර බරපතළ ප්‍රතිපත්ති වෙනස්කම් පැවැතීම මෙයට හේතුව බව ලේකම්වරයා කියා සිටී. රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා බවට පත් කිරීමට සහය ලබා දුන් පසු උද්ගත වූ තත්වයන් විසින් එය මනාව පෙන්වා දුන් බවද හෙතෙම කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top