/ Jul 27, 2025

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනය තාවකාලිකව නැවතේ

Health strike continues

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ භෞත චිකිත්සක වෘත්තිකයන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (28) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top