/ Jun 25, 2025

කෝසල වෙනුවට සමන්ත අද සිට මැතිසබයට

සමන්ත රණසිංහ මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (08) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහව එලෙස පත් කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top