/ Jun 16, 2025

පක්ෂ නායකයෝ රැස්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් මේ වන විට පැවැත්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වෙන බව සඳහන්.

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් සහ එම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top