/ Jun 18, 2025

මේ වන තෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය!

පෙරවරු 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා ඇතැයි වාර්තා වේ.

උදෑසන 7ට ඇරඹුණ ඡන්ද ප්‍රකාශ කිරීම 4 දක්වා පැවැත්වේ.

ඒ අනුව මේ දක්වා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙසේය.

මන්නාරම – 23%
බදුල්ල – 22%
ගම්පහ – 20%
කළුතර – 20%
නුවරඑළිය – 20%
රත්නපුර – 20%
හම්බන්තොට – 18%

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top