/ Jun 09, 2025

හිටපු ඇමතිවරයෙක් අල්ලස් කොමිසමට; පැය තුනකට පසු එළියට

හිටපු අමාත්‍ය පියසේන ගමගේ අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසමෙන් පිටව ගිය බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top