සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ දුරකතනයේ තිබී මෙරට ප්‍රකට නිරූපිකාවක වන පියුමි හංසමාලි සහ තවත් නිළියන්ගේ ඡායාරූප විමර්ශන අංශ විසින් සොයාගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියුමිගෙන් ප්‍රශ්න කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහත පළ වේ.
මම මිට අව්රැදු 4 කට කලින් එ කියන්නෙ 2022 April dubai වල අව්රැදු උත්සවයකට ගියා තව නලු නිලියන් සමග ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ ඔහු ඔහුගෙ බිරිදත් දරැවන් ෙදන්නාත් සමගම ඇවිල් මා සමග පිංතර ගත්තා
එ ආවාස්තාවෙ ඔහු පැවසුවෙ ඔහුටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඔනෙ යනුවෙන් ඉතිං piumi skin ඔහුට ඔනෙ මම කිව්වා අරං ගාන්න කියලා ෙ
මම හිතන්නෙ පොර අරං ගාලා sure එක තමයි ඔච්චර ලස්සෙ
CID මාත්තුරැ මගෙන් විමසුවෙ ඔහු සමග මුදල් ගනුෙදනු කර ඇති ද යන්න
never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් තනියම නැගිට්ට මට මගෙ piumi skin private Limited තියනවා ඉතිං ඉතිං පාතාලෙ එකෙක්ගෙ සල්ලි මට එපා යකු
ඔවා අරං නිකං වෙඩි කාලා mereන්න මට බැ මම ඔවාට පට්ය බයයි promise
Piumi skin ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඔනැම කෙනෙකුට පුලුවන් කියලා මම හැමදාම කියනවා





