/ Jun 14, 2025

බිහිසුණු ඉන්දීය ගුවන් අනතුරින් 120කට අධික පිරිසක් මරුට ; වෛද්‍ය සිසුන් පිරිසකුත් ඒ අතර

ඉන්දීය ගුවන් අනතුරින් මියගිය ගණන 120කට අධික පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

‘ ද හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය සිදු කරන සජීවී යාවත්කාලීන කිරීම් හි දැක්වෙන්නේ මගින් 242 දෙදෙනෙකු රැගෙන ලන්ඩනය බලා පියාසැරිය ඇරඹූ මෙම ගුවන් යානයේ මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇති බවයි.

මේ වන විට මියගිය වෛද්‍ය සිසුන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 30 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව සඳහන්.

ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අද පෙරවරුවේ ඉන්දියාවේ අහ්මදාබාද්හිදී වෛද්‍ය විද්‍යාලයක නේවාසිකාගාරයක් මතට කඩා වැටී බිහිසුණු අනතුරක් සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top