/ Jul 25, 2025

පෙදෙස් රැසකට විදුලිය නෑ

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පෙදෙස් රැසකට විදුලි බලය ඇණ හිට ඇතැයි වාර්තා වේ.

අධික සුළං සහ වර්ෂා තත්වය හේතුවෙන් ගස් සහ අතු කඩා වැටීම නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිට ඇත. ලංකා විදුලි බල මණඩලයේ බිඳ වැටීම් කාර්මික අංශය මැදිහත්ව ඒවා පිළිසකර කරමින් සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top