/ Jul 26, 2025

හිටපු ඇමති ප්‍රසන්නට අද අධිකරණය දුන් නියෝගය

Former Minister Prasanna wanted for arrest

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී තිබුණි.

මෙහිදී හිටපු ඇමති ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top