/ Aug 02, 2025

ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි

The minister runs away when the police arrive.

ව්‍යාජ ඔප්පු සකසා රජයේ ඉඩමක් විකිණීම සම්බන්ධ නඩුවකට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර සති ගණනාවකට පසු අධිකරණයට භාර වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් දින 61ක් පුරා මෙරට අපරාධ විමර්ශන අංශවලට ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ම හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top