/ Jan 23, 2026

ජනාධිපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (03) කැඳවා තිබේ.

ප.ව. 05.00ට එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top