රජය විසින් සිදු කරන්නට යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන එන කල් තැබීමේ විවාදය අද පැවැත්වෙන අතර ජනපතිවරයා සිය ප්‍රකාශය එහිදී සිදු කරනු ඇත.