77 වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානය පිරිනැමීමේ අවස්ථාවක් කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී අද (03) පැවැත්වුණි.
එම අවස්ථාවට අගමැති හරිනි අමරසූරිය සහ බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති හිනිඳුම සුනිල් සෙනෙවි සහභාගි වී සිටියහ.