11:40:37 PM / Aug 08, 2025
11:40:37 PM / Aug 08, 2025

වෙසක් පොහොය නිමිත්තෙන් සිරුකරුවන් පිරිසකට නිදහස

අදට (12) යෙදී තිබෙන වෙසෙක් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට විශේෂ ජනාධිපති සමාව ලබා දී තිබේ.

බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 388 දෙනෙකු මෙලෙස අද නිදහස ලබා පිටව යන අතර ඉන් 04 දෙනෙකු කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

නියමයන් සහ කොන්දේසි යටතේ මෙම විශේෂ සමාව ලබා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *