/ May 02, 2025

මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල දිවිසැරිය නිමා කරයි

Professor Harshana Rambukwella passes away

මෙරට සමකාලීන ප්‍රකට බුද්ධිමතෙකු වූ මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

 රඹුක්වැල්ල විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්ය පදවිය ද එහි පශ්චාත් උපාධි ඉංග්‍රීසි ආයතනයේ අධ්‍යක්ෂ තනතුර ද දැරුවේ ය.ඔහුගේ ආචාර්ය උපාධියට පාදක වන්නේ සිංහල ජාතිකවාදයේ සංස්කෘතික පෙළපත ගැන ය. කාලයක් පුරා ඔහු සිංහල සාහිත්‍ය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කටයුතුවල නිරත වූ ශාස්ත්‍රවන්තයෙකි.

ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෙක් ද, ග්‍රන්ථ කතුවරයෙක්ද, ප්‍රගතිශීල සමාජ ක්‍රියාකාරිකයෙකු ද වූ මහාචාර්යවරයාගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top