/ Mar 12, 2025

ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි විරෝධතා

චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වනු ලැබීය.

ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක් ගතවීමට සමගාමීව මෙම විරෝධතාවය පැවැත්වුණු අතර එම දිනය කළු දිනය ලෙස නම් කර ඇත.

මෙහිදී විරෝධතාකරුවන් රජයට බලකර සිටියේ ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top