පොලිසියෙන් කට්ටි පනිමින් සිට පසුව අධිකරණය හමුවට ඉදිරිපත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම වෙත රැගෙන ආ බව වාර්තා වේ.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු “සී වූ” සමාගම වෙත පැවරීමට අදාළ විමර්ශනවලදී හිටපු ඇමැතිවරයා සැකකරුවෙක් ලෙස නම් කර ඇත





