/ Feb 13, 2026

රනිලුත් අල්ලස් කොමිසම හමුවට!

Ranil appears Bribery Commission!

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අප්‍රේල් 17 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සිතාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

2016 වසරේදී පා.ම. චාමර සම්පත් විසින් රජයට අයත් ස්ථාවර තැන්පතු මුදලක් නියමිත කාලයට පෙර ආපසු ලබා ගැනීම සම්බන්ධයෙන් කොමිසම විමර්ශනයක් සිදු කරමින් සිටී.

හිටපු ජනපතිවරයා මේ සම්බන්ධයෙන් ඊයේ (10) දින ප්‍රකාශයක් නිකුත් කළ අතර අදාළ තොරතුරු ඔහු සතුව ඇති බැවින් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු කොමිසම වෙත කැඳවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top