/ Jul 08, 2025

චාමර නිසා රනිල් අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසම දැනුම් දී ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top