/ Nov 16, 2025

රනිල්ගේ සැන්ඩ්‍රා රහස් පොලිසියට කැඳවයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම අධි සහායිකාව ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මෙනවිය අද (04)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

විදෙස් සංචාරයක් සඳහා මුදල් භාවිතා කළ ආකාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය මෙලෙස කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top