/ Jan 24, 2026

ජනපති අරමුදලෙන් විදෙස් ශිෂ්‍යත්ව ගත් ඇමති පුතුන්ට රතු නියෝග

දිළිදු ජනතාවට සෞඛ්‍යාධාර ලබා දීමට පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් විදෙස් ශිෂ්‍යත්ව ලබා ගත් බව කියන මැති ඇමතිවරුන්ගේ දු දරුවන් හා ඥාතීන් වෙත එම මුදල් කඩිනමින් නැවත ගෙවන ලෙස දන්වා රතු නිවේදන නිකුත් කිරීමට රජය විසින් කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

නීති අංශ පෙන්වා දෙන්නේ ජනාධිපති අරමුදලේ විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීමේ පනතේ වගන්ති ප්‍රකාරව මෙම ශිෂ්‍යත්ව ලබා ගැනීම් නීති විරෝධී බවයි.

රුපියල් කෝටි 72 වැඩි මුදලක් අවභාවිතා කරමින් මෙම ශිෂ්‍යත්ව ලබා දී ඇති බව සඳහන් වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top