/ Feb 05, 2025

නිදහස් දවසේ නිදහස් වෙන්න : විහාරමහාදේවී රංගපීඨයට එන්න!

No names collective සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සංගීතයයි සංවාදයයි සංස්කෘතික වැඩසටහනේ සිව්වැනි පියවර අද (04) රාත්‍රී 7.00ට පැවැත්වේ.

කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන මෙම වැඩසටහනේ තේමාව “වෙනසක් සහිතව – නිදහස් දවසේ නිදහස් වෙන්න – සංගීතයයි සංවාදයයි නිදහසයි” යනුවෙන් නම් කර ඇත.

සංගීතවේදී නදීක ජයවර්ධන රොඩ්නි වර්ණකුලගේ ගායනය No Names Collective සංගිතයෙන් හැඩ වීමට නියමිත මෙම සංස්කෘතික වැඩසටහන නොමිලයේ පැවැත්වෙන අතර ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට 077 37 72 375 (මිලාන්)/ 075 31 92 028 (අසංක)/ 011 25 18 706 (Hotline) දුරකථන අංක වලට කතා කරන ලෙස සංවිධායකයින් දැනුම් දෙයි.

මෙයට පෙර පැවැති වැඩසටහන් තුනම ඉතා ඉහළ ජනසහභාගිත්වයකින් සාර්ථකව පැවැති අතර ජනප්‍රසාදයට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top