උපාලි සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති අභාවයට පත් වෛද්‍ය සීවලී රත්වත්තගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්ත විසින් සිය පවුල සතුව තිබූ සීවලී රහතන්වහන්සේගේ ධාතු කොළඹ ගංගාරම විහාරස්ථානය වෙත පූජා කර තිබේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරිණ.