/ Jan 23, 2026

මුදා ගැනීමේ මෙහෙයුම්: ගුවන් හමුදාවේ ගොඩබිම් මෙහෙයුම්වලින් 870කට වැඩි පිරිසක් මුදාගනී!

දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම්වලට අමතරව ගොඩබිමින් ක්‍රියාත්මක මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් මුළු දිවයින පුරාම සිදු කෙරෙමින් පවතියි.

එම මෙහෙයුම් සදහා ගුවන් හමුදා කදවුරුවල සේවා පුද්ගලයින් 1666ක් සහභාගි වි ඇති අතර ජල ගැලීම්, කදු නායයෑම්, රොගාතුරව සිටින පිරිස් ප්‍රතිකාර සදහා යොමු කිරීම් සහ ගංවතුරෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් 870 පමණ ප්‍රමාණයක් මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top