/ Mar 31, 2026

රයිස් සහ කොත්තු මිල 30කින් නගී! ප්ලේන්ටි මිලත් ඉහළට!

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් පවසන්නේ කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි.

ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top