/ Apr 30, 2025

සබරගමු පළාත් සභාවේ සත්කෝටියක වංචාව : තවත් ලොක්කෝ දැලේ!

රුපියල් කෝටි 7කට ආසන්න රාජ්‍ය මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයෙකු වන දේවප්‍රිය විජයරාජ නමැත්තා සහ එම පළාත් මාර්ග සැලසුම් සහකාර අධ්‍යක්ෂවරියක් වන කුසුම්ලතා කුමානායක යන දෙදෙනා මැයි මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්තාත් අධිකරණය ඊයේ (29) නියෝග කර තිබේ.

සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබා දුන් රුපියල් හත්කෝටි දහසය ලක්ෂයකට අධික මුදලක් වංචා කරන ලදැයි මෙයට පෙර දී එම ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයෙකු, ලිපිකරුවෙකු සහ තාක්ෂණ නිලධාරියෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගරයේ රඳවා තබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top