/ Aug 08, 2025

රනිල්ගේ හිටපු ප්‍රධානී සාගලත් රහස් පොලිසියට කැඳවයි!

නීතිවිරෝධීව අත්පත් කරගත් දේපොළක් සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ හිටපු ඇමැති සාගල රත්නායක ඊයේ (06) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශනයක් කැඳවා ඇති අතර ප්‍රකාශයක් ලබා දුන් හිටපු අමාත්‍යවරයා පිටව ගියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top