/ Jun 24, 2025

සාලි නලීම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා මෙලෙස ඉල්ලා අස්වෙන බවයි

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top