දැනට රට තුළ තිබෙන ලුණු තොගය සාමාන්‍ය පරිදි රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් බව ලංකා ලුණු සමාගම පවසයි.
රට තුළ මවා ඇති අනියත බිය නිසා පාරිභෝගිකයන් වැඩිපුර ලුණු මිලට ගන්නා බවත් එනිසා ලුණු හිඟයක් මතුව ඇති බවත් එම සමාගමේ සභාපති ඩී. නන්දතිලක පවසයි.
එම නිසා ඇති වුණ තත්වය මත ඉන්දියාවෙන් ලුණු තොගයක් ගෙන්වීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.