/ Jun 18, 2025

නැවත ලුණු ආනයනය කෙරේ

ආනයන සීමා ලිහිල් කරමින් නැවත ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 

ඒ අනුව ජූනි 10 වැනි දින දක්වා එම ආනයනයන් සඳහා අවසර ලැබෙනු ඇත. පසුගිය කාලයේදීද ලුණු හිඟයක් ඇති වූ අතර ලුණු මෙට්‍රික් ටොන් 30000ක් එහිදී ආනයනය කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top