/ Jun 17, 2025

කතානායක සමඟ ඔරොප්පු වී සජබ මන්ත්‍රීවරු සභාවෙන් දොට්ට බසිති

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.

ඒ අද (17) දිනයේ ඉරාන – ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීමට කතානායකවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top