/ Feb 13, 2026

අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

දීර්ඝ සතිඅන්ත නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව‍‍යි දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේ.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top